Saturday, April 7, 2018

ගුරු ගීතය

රේල් පාරක් අද්දර තිබූ සිමෙන්ති බිත්ති මත අැටවූ ටකරන් වහලක් යට ගත කල මොන්ටිසෝරි ජීවිතේ දඩබ්බර පරිච්ඡේදයක් විය.... මා එම ජීවිතේට අපමන වෙෙර කලද යම් කරුණු දෙකකට පෙම් කලහ. එකක් නම් පෙර පාසල නිම වී නැවත නිවසට ඒම සමහරක් දිනවල මිත්තනියගේ අකමැත්ත මත ඩක්කුවකින් සිදු කිරීමයි. එය මා හට ප්‍රීතිය ගෙනදුන් ත්‍රාසජනක සෙල්ලමකි. පෙර පාසල නිම වීමට අාසන්න වූ විටදී මාගේ පාර්ථනාව වූයේ මිත්තනියට අැණයක් වී චුයින්ගම් එකක් හෝ ටොපියක් මිලට ගැනීම නොව රේල් පාර දිගේ අෑතින් ඩක්කුවක් පැමණීම දැකිමය. වරක් පෙර පාසල් රැගෙන ගිය  කඩල පෙට්ටිය හොර කෑ අමණයන් තුන්දෙනුකට පමණ තෙලගු චිත්‍රපටියක අයුරින් දැඩිලෙස පහර දීමේ වරදට ගුරුතුමිය මට දැඩි දඩුවම් දීමේ අදහසින් දිග වේවැලක් රැගෙන එනු දුටු මා පිම්මේ ගෙදර දිව්වේ අෑතින් එන දුම්රිය ගැන සැලකිලිමත්ව නොව. මගේ මුල්ම මැර ජීවිතේ වේවැල් පහරක් වත් නොකා එලෙස අැරඹිණි. එහෙත් ගුරුතුමියගේ මවගෙන් මට හොද හැටි පගාව නම් ලැබිණි. දිනපතා ලොලි පොක්, ටොෆි, චොකලට් එමටය. ඒ මා නිශ්ක්‍රීයව තබා ගැනීමටය. අකුරු ලිවීම නම් පිලිකුල් සහගත ක්‍රියාව විය. මන්ද කුඩා කල අකුරු පෙනුනේ කණ්ඩියක ප්‍රතිබිමිබයක් අයුරිනි. ගෙදරදී මවගෙන් ලෙසටම ගුටි කාපු වාර අනන්තය. යන්තම් වචන අැමනිය හැකි වූයේ මවට දැක්වූ බියටය. 1-3න ශ්‍රේණි වලදී නූතන රොබින් හුඩ් හා සූර සරදියල් චරිතයට පන පෙව් වරදට පාසලෙන් නෙරපන ලැබූ නිසා අලුත් පාසලකට අැතුළු වීමට විශාල මුදලක් වැය කරන්නට විය. අලුත් පාසල් ජීවිතය යම්තාක් දුරට හැරවුම් ලක්ෂයක් වූයේ මැර ජීවිතේට තිත තබමින්ය. හැබැයි ශිෂ්‍යත්වෙන් සමත් වීම සිහිනයක්ම විය. යන්තම් ලැබූ ලකුණු 102කින් ජාතික පාසලකට අැතුළු විය.
මගේ ජීවිතේට අලුත් ප්‍රානයක් ලැබුවේ ටියුෂන් ගුරුවරු තිදනෙක් නිසා යැයි මා නිසකවම විශ්වාස කරමි. මිහිතලයේ මා දුටු දූෂෙයින්ලා ඔවුන්ය.

ඔය ගණන් ටික හදලා ඉංජිනේරුවෙක් නෙවෙයි මේසන් බාස් වත් වෙන්ඩ බැහැයි කියපු, තුන්වෙනි වාරෙට ලකුණු 25ක් ගත්ත 'දනන්ජයට' මොන පේපර්ද අහපු, පන්ඩිත උඹට නම් මම උගන්වන් නැහැයි කියපු ගුරුවරු අතර මා දුටු දූෂෙයින්ලා ඔවුන්ය...

"ළමයින්ට වඩාත් හොදින් ඉගැන්විය හැකිනම් ඊට වඩා දෙයක් මම විප්ලවයෙන් බලාපොරොත්තු නොවෙමි."
-ලෙනින්-

Wednesday, May 27, 2015

Google එක්ක පොඩ්ඩක් විනෝද වෙමුද

අද මං කියන්න යන්නෙ ඔයලට පොඩ්ඩක් විතර අලුත් දෙයක්. ඒත් ඉතින් ගොඩක් අය දන්නවත් ඇති. Google සර්ච් එන්ජින් එකේ පොඩි විනෝදයක් ගන්න පහත link එක Click කරන්න.
     http://mrdoob.com/projects/chromeexperiments/google-gravity/

Google Gravity

Tuesday, May 26, 2015

Search Engine එකට ඔබේ නම එක් කරමුද

හැමදාම Internet ගියත් වෙනස් දේවල් කරන්න Try කරේ නැත්ද.එහෙනම් අද Try කරමු. අද අපි කියන්න යන්නෙ එවනි වෙනස් දෙයක්. උත්සහ කරල හරි ගියොත් comment එකකුත් දාගෙන යන්න. මේ ක්‍රමය දන්න අයත් හුගක් ඇති, ඒ වගේම නොදන්න අයත් හුගක් ඇති. දන්න දේවල් වලින් නොදන්න අයට වැඩ පෙන්නවන දෙකේ පන්තියේ වැඩ ඉන්ජෙන්ගේ නෑ......
අපි ඉතින් මොන දේ ඉගෙන ගත්තත් හැමෝටම share කරනවා. තනියම කන පුරුද්ද අපේ නෑ.

               අද අපි කියන්න යන්නේ  Search Engine එකකට ඔබේ නම එක් කරන විදියයි.

අද අන්තර්ජාලය තුල Search Engine විශාල ප්‍රමාණයක් තිබේ. Google, Yahoo ආදිය Search Engine වලට උදාහරණ කිහිපයකි. අද කියාදෙන ක්‍රමයට භාවිතා කරන්නෙත් එවනිම Search Engine එකකි. මුලින්ම ඔබේ Web Browser(Fire Fox, Chrome, Internet Explore) එකේ Address bar එක මත  goglogo.com යන ලෙස Type කර Enter කරන්න.එවිට ලැබෙන Web Page එකේ Text Box එක මත ඔබට යෙදිය යුතු නම Type කර Create My Search Page Now යන්න මත Click කරන්න. එවිට ඔබේ නමින් Search Engine එකක් නර්මාණය වෙයි.
         ඉහත goglogo.com යන්න මත Click කිරීමෙන් ඔබට එම පිටුවට පහස්වෙන් පිවිසිය හැක.



Saturday, May 23, 2015

Windows OS සැබෑවටම ආරක්ෂිතද

වින්ඩෝස් මුරපදය පහසුවෙන් වෙනස් කරමුද........

 ටිකක් විතර බය හිතෙන්න ඇති, අපි ආරක්ෂාවට යොදන මුර පදය අපිව අනාරක්ෂිත කරනවනම් මොන දෙවියන්ට කියන්නද. ලෝකෙ අලුතෙන් මොන දෙය හැදුවත් මං හිතන්නෙ ඒක 100% ක් සාර්ථක නෑ. එහෙම සාර්ථක වුනානම් කවදාවත් කිසිම දෙයක නව සංස්කරණ එන්නෙත් නෑනෙ.කොහොමෙන් කොහොම හරි Windows OS වලත් ටිකක් විතර වැරදි ඇති. අනවසර ඇතුලු වෙන්නන්(Hackers) ගොඩක් කැමති වැරදි තියෙන OS වලට, ලෙහෙසියෙන් එයාලට ඇතුලු වෙන්න පුළුවන්නෙ. මං අද ලියන්නෙත් එවෙනි ක්‍රමයක්. ලැබෙන Comment අනුව තව ක්‍රම කියන්නම්. Windows OS වල අපිට ඕන Account එකක් කලින් Password එක නැතුවම අළුත් Password එකක් දාන්න පුළුවන්. හැබැයි පරිගනකයේ Super Administrator Account එකට Super Administrator Account කෙන් අවසරලත් Account එකකට  Log වෙලා තමයි ඕනම Account එකක Password වෙනස් කරන්න පුළුවන් වෙන්නෙ....

Windows XP සඳහ
  1. මුලින්ම Command Prompt එක Open කරගන්න. (Start menu ගිහින් Run එ cmd ලෙස type කර Enter කරන්න.  )
  2. එවිට ලැබෙන Window එnet user ලෙස කර Enter කරන්න.
  3. එවිට Computer එේ තියෙන සියළු Account Name පෙන්වයි.  
  4. ඔබට Password වෙනස් කරන්න Account එකට ොදන අළුත් Password එක පහත පියවර අනුව ොදන්න.
                               net user YourUserName YourNewPassword
         YourUserName - Password වෙනස් කරන Account එේ Name එක
          YourNewPassword - ොදන අළුත් Password එක