විසුවල් බේසික් 6.0

Visual Basic 6.0
Visual Basic කියන්නෙ Programming Language එකකි. අපිට Programming Language එකක් ඕන වෙන්නෙ උපදෙස් මාලාවකින් අපිට අවශ්‍යය විශේෂ කාර්යයන් සිදුකර ගැනීමට හැකි මෘදුකාංග නිර්මාණය කිරීමටයි. මෙය Software Developing සඳහා භාවිතා කල හැකි පහසු Language එකකි. පහසුවෙන් භාවිතා කර මෘදුකාංග නිර්මාණය කළ හැකි ග්‍රැෆිකල් අතුරු මුහුණතක්(GUI-Graphic User Interface එකක්) Visual Basic සතුය. 
    පසුගිය ප්‍රශ්න පත්‍රයේ-(2014) ව්‍යුහය අනුව මෙම පාඩම් මාලාව දිග හැරෙයි.

           ප්‍රශ්න අංක 1 click here
           ප්‍රශ්න අංක 2 click here
           ප්‍රශ්න අංක 3 click here
           ප්‍රශ්න අංක 4 click here
           ප්‍රශ්න අංක 5 click here

No comments:

Post a Comment