අපි ඉතින් මොන දේ ඉගෙන ගත්තත් හැමෝටම share කරනවා. තනියම කන පුරුද්ද අපේ නෑ.
අද අපි කියන්න යන්නේ Search Engine එකකට ඔබේ නම එක් කරන විදියයි.
අද අන්තර්ජාලය තුල Search Engine විශාල ප්රමාණයක් තිබේ. Google, Yahoo ආදිය Search Engine වලට උදාහරණ කිහිපයකි. අද කියාදෙන ක්රමයට භාවිතා කරන්නෙත් එවනිම Search Engine එකකි. මුලින්ම ඔබේ Web Browser(Fire Fox, Chrome, Internet Explore) එකේ Address bar එක මත goglogo.com යන ලෙස Type කර Enter කරන්න.එවිට ලැබෙන Web Page එකේ Text Box එක මත ඔබට යෙදිය යුතු නම Type කර Create My Search Page Now යන්න මත Click කරන්න. එවිට ඔබේ නමින් Search Engine එකක් නර්මාණය වෙයි.
ඉහත goglogo.com යන්න මත Click කිරීමෙන් ඔබට එම පිටුවට පහස්වෙන් පිවිසිය හැක.
Great job bro....
ReplyDeleteස්තූතියි සුනා....
DeleteI created one. tnx macho.
ReplyDelete