වින්ඩෝස් මුරපදය පහසුවෙන් වෙනස් කරමුද........
ටිකක් විතර බය හිතෙන්න ඇති, අපි ආරක්ෂාවට යොදන මුර පදය අපිව අනාරක්ෂිත කරනවනම් මොන දෙවියන්ට කියන්නද. ලෝකෙ අලුතෙන් මොන දෙය හැදුවත් මං හිතන්නෙ ඒක 100% ක් සාර්ථක නෑ. එහෙම සාර්ථක වුනානම් කවදාවත් කිසිම දෙයක නව සංස්කරණ එන්නෙත් නෑනෙ.කොහොමෙන් කොහොම හරි Windows OS වලත් ටිකක් විතර වැරදි ඇති. අනවසර ඇතුලු වෙන්නන්(Hackers) ගොඩක් කැමති වැරදි තියෙන OS වලට, ලෙහෙසියෙන් එයාලට ඇතුලු වෙන්න පුළුවන්නෙ. මං අද ලියන්නෙත් එවෙනි ක්රමයක්. ලැබෙන Comment අනුව තව ක්රම කියන්නම්. Windows OS වල අපිට ඕන Account එකක් කලින් Password එක නැතුවම අළුත් Password එකක් දාන්න පුළුවන්. හැබැයි පරිගනකයේ Super Administrator Account එකට හෝ Super Administrator Account එකෙන් අවසරලත් Account එකකට Log වෙලා තමයි ඕනම Account එකක Password වෙනස් කරන්න පුළුවන් වෙන්නෙ....
Windows XP සඳහ
Windows XP සඳහ
- මුලින්ම Command Prompt එක Open කරගන්න. (Start menu ගිහින් Run එකේ cmd ලෙස type කර Enter කරන්න. )
- එවිට ලැබෙන Window එකේ net user ලෙස කර Enter කරන්න.
- එවිට Computer එකේ තියෙන සියළු Account Name පෙන්වයි.
- ඔබට Password වෙනස් කරන්න ඕන Account එකට යොදන අළුත් Password එක පහත පියවර අනුව යොදන්න.
YourUserName - Password වෙනස් කරන Account එකේ Name එක
YourNewPassword - යොදන අළුත් Password එක
Windows 7 හො 8 සඳහ
Windows 7 හො 8 සඳහ
- මුලින්ම Command Prompt එක Open කරගන්න. (Start menu එක මත Right Click කර ලැබෙන Menu එක Command Prompt (Admin) යන්න Click කරන්න.)
- එවිට ලැබෙන Window එකේ net user ලෙස කර Enter කරන්න.
- එවිට Computer එකේ තියෙන සියළු Account Name පෙන්වයි.
- ඔබට Password වෙනස් කරන්න ඕන Account එකට යොදන අළුත් Password එක ඉහත පියවර අනුව යොදන්න.
![]() |
| විශාල පින්තූර ලබා ගැනීමට පින්තූරය මත Click කරන්න |

ela wadak kollooo .thankss
ReplyDeletetnxx
Deletesper malli me wage deyak watinawa password ekak amathaka unu welawaka ela
DeleteThanks aiya
Deletepatti :)
ReplyDeleteThnks mchn
Deleteවින්ඩෝව්ස් අනාරක්ෂිත නෑ. හැමෝම ඒක පාවිච්චි කරන්න දන්නෙ නෑග ඒකයි අවුල. මේ විදියට මගෙ පාස්වර්ඩ් එක කඩල පෙන්නුවොත් 1000ක් දෙනව අතටම
ReplyDeleteඕනම දෙයක පොඩි හරි වැරදි තියෙන්න පුළුවන්.net user කියන්නෙ Windows වල Bug එකක් නෙවෙයි.එ්ක Windows වල option එකක්.Windows 100% ආරක්ෂිතනම් කවදාවත් Virus Guard ඕන වෙන එකක් නෑ.
DeleteWell done. Thank you very much.
ReplyDeleteelazzz
Deleteniyamai machan ....thx...(y)
ReplyDeletethanks mchoo
Delete