Saturday, May 23, 2015

Windows OS සැබෑවටම ආරක්ෂිතද

වින්ඩෝස් මුරපදය පහසුවෙන් වෙනස් කරමුද........

 ටිකක් විතර බය හිතෙන්න ඇති, අපි ආරක්ෂාවට යොදන මුර පදය අපිව අනාරක්ෂිත කරනවනම් මොන දෙවියන්ට කියන්නද. ලෝකෙ අලුතෙන් මොන දෙය හැදුවත් මං හිතන්නෙ ඒක 100% ක් සාර්ථක නෑ. එහෙම සාර්ථක වුනානම් කවදාවත් කිසිම දෙයක නව සංස්කරණ එන්නෙත් නෑනෙ.කොහොමෙන් කොහොම හරි Windows OS වලත් ටිකක් විතර වැරදි ඇති. අනවසර ඇතුලු වෙන්නන්(Hackers) ගොඩක් කැමති වැරදි තියෙන OS වලට, ලෙහෙසියෙන් එයාලට ඇතුලු වෙන්න පුළුවන්නෙ. මං අද ලියන්නෙත් එවෙනි ක්‍රමයක්. ලැබෙන Comment අනුව තව ක්‍රම කියන්නම්. Windows OS වල අපිට ඕන Account එකක් කලින් Password එක නැතුවම අළුත් Password එකක් දාන්න පුළුවන්. හැබැයි පරිගනකයේ Super Administrator Account එකට Super Administrator Account කෙන් අවසරලත් Account එකකට  Log වෙලා තමයි ඕනම Account එකක Password වෙනස් කරන්න පුළුවන් වෙන්නෙ....

Windows XP සඳහ
  1. මුලින්ම Command Prompt එක Open කරගන්න. (Start menu ගිහින් Run එ cmd ලෙස type කර Enter කරන්න.  )
  2. එවිට ලැබෙන Window එnet user ලෙස කර Enter කරන්න.
  3. එවිට Computer එේ තියෙන සියළු Account Name පෙන්වයි.  
  4. ඔබට Password වෙනස් කරන්න Account එකට ොදන අළුත් Password එක පහත පියවර අනුව ොදන්න.
                               net user YourUserName YourNewPassword
         YourUserName - Password වෙනස් කරන Account එේ Name එක
          YourNewPassword - ොදන අළුත් Password එක


 Windows 7 8 සඳහ


  1. මුලින්ම Command Prompt එක Open කරගන්න. (Start menu එක මත Right Click කර ලැබෙන Menu ක Command Prompt (Admin) යන්න Click කරන්න.)
  2. එවිට ලැබෙන Window එnet user ලෙස කර Enter කරන්න.
  3. එවිට Computer එේ තියෙන සියළු Account Name පෙන්වයි.  
  4. ඔබට Password වෙනස් කරන්න Account එකට ොදන අළුත් Password එක ඉහත පියවර අනුව ොදන්න.
විශාල පින්තූර ලබා ගැනීමට පින්තූරය මත Click කරන්න

12 comments:

  1. වින්ඩෝව්ස් අනාරක්ෂිත නෑ. හැමෝම ඒක පාවිච්චි කරන්න දන්නෙ නෑග ඒකයි අවුල. මේ විදියට මගෙ පාස්වර්ඩ් එක කඩල පෙන්නුවොත් 1000ක් දෙනව අතටම

    ReplyDelete
    Replies
    1. ඕනම දෙයක පොඩි හරි වැරදි තියෙන්න පුළුවන්.net user කියන්නෙ Windows වල Bug එකක් නෙවෙයි.එ්ක Windows වල option එකක්.Windows 100% ආරක්ෂිතනම් කවදාවත් Virus Guard ඕන වෙන එකක් නෑ.

      Delete
  2. Well done. Thank you very much.

    ReplyDelete